අමතර මෘදුකාංග ස්ථාපනය
- Take a look at Software Management application in the menu under
the System tab. Software Management will allow you to install (and remove)
software from our online repositories, which we carefully organize to be
safe and up to date.
- සංගීතය හා චිත්‍රපටි නිපදවීමේ සිට ත්‍රිමාන ආකෘති සෑදීම හා විශ්වයේ සැරිසැරීම
දක්වා සියළු දේ සඳහා විශිෂ්ට මෘදුකාංග ඇත.
- ඔබට අප හරහා ලබාගත නොහැකි යමක් අවශ්‍ය නම්, Debian පැකේජයක් හෝ වෙනත් ගබඩාවක්
ඇති දැයි බලන්න. එම ආකාරයෙන්, එය ස්ථාපනයට පහසු වනවා සේම ඒ සඳහා ඔබට
ස්වයංක්‍රීය යාවත්කාලීනද ලැබෙනු ඇත.